Manali
[00:26.60] නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
[00:30.13] නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
[00:34.43] නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
[00:38.22] නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
[00:43.27] මනාලී මනාලී
[00:46.47] මනාලී මනාලී මනාලී
[00:51.03] මනාලී මනාලී මනාලී
[00:55.07] මනාලී...
[01:25.56] එන්න සුලඟේ දැවටිලා
[01:27.33] කොල්ලො ගනින් ඕක ඔතලා
[01:29.37] නංගි ගන්නවද මේ පලා
[01:31.62] ඔයා දන්නැද්ද මං වල්සරා
[01:33.90] ඌ... රිදුනා නේද පැට්ටෝ
[01:36.17] අනෙ දෙන්නෙපා මටනම් wrong talk
[01:38.18] වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
[01:40.20] ඇයි කලබල චුට්ටෝ
[01:43.01] අනේ මට මෙහෙම හොඳා
[01:44.76] එන්නකෝ සුවඳතියා
[01:47.30] ලිඳ ලඟ කබරගොයා
[01:49.08] මං වෙට්ටු දානවා
[01:52.85] නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
[01:55.88] නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
[02:00.16] නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
[02:04.21] නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
[02:08.99] මනාලී මනාලී (මනාලී)
[02:12.78] මනාලී මනාලී මනාලී
[02:17.06] මනාලී මනාලී මනාලී
[02:20.59] මනාලී...
[02:44.02] Ravi Jay
[02:44.27] Yuki Beatz
