Allan Yanna Bari Athak (අල්ලන් යන්න බැරි අතක්)
[00:16.20] පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී
[00:22.26] පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී
[00:27.84] මේ හිරිහැර ලෝකෙන් පිටවි
[00:30.76] අපි අපිටම පමනක් අයිතී
[00:34.21] නැවතුමකදි කොහේ හෝ හමුවී
[00:37.14] විදගමු මේ ආදරේ
[00:40.59] අපි පතනා ජීවිත සමහර තැන්වල
[00:44.04] මුණගැහුනත් මේ ලෝකේ
[00:46.96] හැම හමුවීමම කෙලවර වෙන්නෙ
[00:49.89] හිමිවිමෙන් නොව අවසානේ
[00:53.07] අල්ලන් යන්න බැරි අතක්
[00:56.00] අරගෙන ඇවීද බොහෝ දුරක්
[00:59.18] හංගා මතක හුස්මෙ තියන්
[01:02.64] තනිවීම ප්රේමයක්
[01:05.56] අල්ලන් යන්න බැරි අතක්
[01:09.01] අරගෙන ඇවීද බොහෝ දුරක්
[01:11.94] හංගා මතක හුස්මෙ තියන්
[01:15.13] තනිවීම ප්රේමයක්
[01:44.08] ඇහිපිල්ලම් යට හංගා දෑසේ
[01:47.78] විදගමු අපි මේ සංසාරේ
[01:50.70] පමා වූඒ ආදරේ රිදුම්
[01:56.81] සිනහව පාරනා සුසුම්
[02:00.00] දරාන ජීවිතේ ගිමන්
[02:03.44] මේ භවේ
[02:06.64] ඉමු අපි පේන මානයයෙන්
[02:13.01] අල්ලන් යන්න බැරි අතක්
[02:15.91] අරගෙන ඇවීද බොහෝ දුරක්
[02:19.37] හංගා මතක හුස්මෙ තියන්
[02:22.55] තනිවීම ප්රේමයක්
[02:25.48] අල්ලන් යන්න බැරි අතක්
[02:28.93] අරගෙන ඇවීද බොහෝ දුරක්
[02:32.12] හංගා මතක හුස්මෙ තියන්
[02:35.57] තනිවීම ප්රේමයක්
[02:38.23] අල්ලන් යන්න බැරි අතක්
[02:41.68] අරගෙන ඇවීද බොහෝ දුරක්
[02:44.86] හංගා මතක හුස්මෙ තියන්
[02:48.32] තනිවීම ප්රේමයක්
