Lrc Player

Kaviyak Wage (කවියක් වගේ)

Eshan Samarasinghe x Yuki Navaratne
[03:23.30]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.18] කුලුදුලේ මේ භවේ

[00:19.87] තුන්සිතේ වෙලී

[00:23.87] ඔබේ සිනා ඉනාවක් සේ

[00:27.58] සනසා නිතින්

[00:31.56] මසිත නිවුනේ කවියක් වගේ

[00:39.27] ප්‍රේමය මෙයැයි කියා දුනේ

[00:44.65] නුරාගිනියේ

[00:48.64] නුරාගිනියේ

[00:53.15] සදවත ඔබමයි නුරාගිනියේ

[01:00.06] ඔබේ කැල්මේ

[01:04.04] ඔබේ කැල්මේ

[01:08.56] මා සිත බැදුනේ නුරාගිනියේ

[01:32.23] සිත ගෙනා සෙනෙහසින්

[01:36.69] හීනයක බැදුනා

[01:40.41] ඔබේ කතා මතකයන් සුවපත් කලා

[01:48.11] භවයෙන් භවේ මගේ හිත ඔබේ

[01:56.08] ප්‍රේමය මෙයැයි කියාදුන්නේ

[02:01.65] නුරාගිනියේ

[02:05.90] නුරාගිනියේ

[02:09.86] සදවත ඔබමයි නුරාගිනියේ

[02:17.04] ඔබේ කැල්මේ

[02:20.76] ඔබේ කැල්මේ

[02:25.53] මා සිත බැදුනේ නුරාගිනියේ

[02:32.44] නුරාගිනියේ

[02:35.89] නුරාගිනියේ

[02:40.15] නුරාගිනියේ

[02:43.91] නුරාගිනියේ