Sheela-Jayasri-www.song.lk
[00:35.82] බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
[00:41.35] සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
[00:46.08] සුළගේ පාවී, මගේ ගී යාවී
[00:51.07] ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
[00:56.58] මා හට සැරවීලා, හෙයි
[00:59.08] කොහෙදෝ යන්නේ මෙසේ
[01:02.08] සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
[01:06.33] තනිවීලා, හෙයි
[01:08.82] මා ඉන්නේ කෙලෙසේ
[01:12.31] ඒවීදෝ මාගේ කුමාරී
[01:36.33] ලොවම නැවතිලා, නිහඬයි වටේ
[01:41.35] තනිකම පාළුව දැවටී වතේ
[01:46.08] දුරකතනයකින් ඔබ අමතාවී
[01:50.85] සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
[01:56.58] මා හට සැරවීලා, හෙයි
[01:59.33] කොහෙදෝ යන්නේ මෙසේ
[02:02.07] සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
[02:06.32] තනිවීලා, හෙයි
[02:08.82] මා ඉන්නේ කෙලෙසේ
[02:11.83] ඒවීදෝ මාගේ කුමාරී
[02:17.85] තනිවුණු යහනට එනවිට
[02:19.84] තවමත් ඔබගේ සුවඳ දැනේ මට
[02:22.34] සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
[02:26.32] ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
[02:31.08] එවීදෝ, එවීදෝ, එවීදෝ
[02:34.62] මාගේ කුමාරී
[02:55.09] මා හට සැරවීලා, හෙයි
[02:57.33] කොහෙදෝ යන්නේ මෙසේ
[02:59.84] සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
[03:04.06] තනිවීලා, හෙයි
[03:06.57] මා ඉන්නේ කෙලෙසේ
[03:09.58] ඒවීදෝ මාගේ කුමාරී
[03:14.33] ශීලා ශීලා ඒ
[03:16.58] ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ)
[03:19.08] ශීලා ශීලා ඒ
[03:22.07] ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ)
[03:23.81] ශීලා ශීලා ඒ
[03:26.58] ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ)
[03:28.83] ශීලා ශීලා ඒ
[03:31.34] ශීලා ශීලා ඕ
[03:33.58] ඒවීදෝ මාගේ කුමාරී
