Mihirawa Awa-Sajitha Anthony-www.song.lk
[00:12.34] කතරක වහින වැස්ස සේ..මල් වැසි ආවා..
[00:18.85] සුලගට සලිත ලියවැලක්..ලා දලු පෑවා..
[00:24.60] විලකට නෙලඹු මල තුරේ පිනිබිදු දෝවා..
[00:30.85] මලකට සුවද පොද වගේ මුවරද නාවා..
[00:36.10] මිහිරාව ආවා..
[00:38.85] මදු රහස කීවා..
[00:42.35] හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා..
[00:47.86] මිහිරාව ආවා..
[00:50.86] මදු රහස කීවා..
[00:54.35] හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා..
[01:00.61] ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
[01:03.35] ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
[01:06.35] හිරු පායන්නේ මේ ජීවිතේ..
[01:12.34] හිරු පායන්නේ මේ ජීවිතේ..
[01:42.36] සංසාරන්‍යයේ බොහොම විස කටු තියේ..
[01:48.35] මේ ආරන්‍යයේ..ඉන්න මට පින තියේ..
[01:53.62] මිහිරාව ආවා..
[01:57.11] මදු රහස කීවා..
[02:00.36] හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.
[02:05.59] මිහිරාව ආවා..
[02:08.84] මදු රහස කීවා..
[02:12.62] හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.
[02:18.13] ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
[02:21.37] ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
[02:24.36] හිරු පායන්නේ මේ ජීවිතේ..
[02:30.60] හිරු පායන්නේ මේ ජීවිතේ..
[03:03.60] හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ..
[03:09.10] මෙන්න මගේ ජීවිතේ..පුදමි පඩුරක් ලෙසේ..
[03:14.62] මිහිරාව ආවා..
[03:17.63] මදු රහස කීවා..
[03:21.35] හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.
[03:26.86] මිහිරාව ආවා..
[03:29.94] මදු රහස කීවා..
[03:33.83] හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා..
[03:42.60] ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
[03:45.60] ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
[03:48.37] හිරු පායන්නේ මේ ජීවිතේ..
[03:54.37] හිරු පායන්නේ මේ ජීවිතේ
