Kara kara bandinnata kale honda
[00:19.57] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[00:24.61] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[00:29.38] මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
[00:34.16] මගෙ පුංචි පැලේ සිරි දේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
[00:39.23] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[00:44.02] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[00:49.07] මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
[00:53.85] මගෙ පුංචි පැලේ සිරි දේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
[01:19.37] නෑදෑයො බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යං
[01:24.16] ඕං රත්නපුරෙන් මගෙ මැණිකෙට ඕන හැම දේම ගෙනත් දෙන්නම්
[01:29.05] පණ තියෙන තුරාවට හැම සැප දෙන්නෙමි සත්තයි දිවුරමි මං
[01:33.97] අනෙ සත්තයි දිවුරමි මං
[01:36.58] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[01:41.30] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[01:46.10] මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
[01:51.18] මගෙ පුංචි පැලේ සිරි දේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
[02:16.41] මුතු මාල පොටක් ඔය ගෙල පළදන්නට හීන බැලුවේ මං මනමාලී කරන් නුබ කැන්දන් යන්නට පෙරුම් පිරුවේ මං
[02:26.30] පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැං
[02:31.17] අපි නැකතක් බලමුද දැං
[02:33.65] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[02:38.53] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[02:43.33] මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
[02:48.30] මගෙ පුංචි පැලේ සිරි දේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
[02:53.39] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[02:58.55] කරකාර බඳින්නට කාලේ හොඳා බහ දුන්නෝතින් ආල හිතින්
[03:03.32] මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
[03:08.36] මගෙ පුංචි පැලේ සිරි දේවී වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
[03:13.43] මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
[03:18.47] මගෙ පුංචි පැලේ සිරි දේවී වෙලා නුඹ...
[03:24.06] කැමතිද ඉන්න කියන්...
