Lrc Player

Huga denek

Master d
[03:47.79]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.98] හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු

[00:26.71] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු

[00:29.96] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු

[00:32.71] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

[00:35.46] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්

[00:38.96] බතින් මගෙ රටේ එක එකා හැදුණු

[00:41.96] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු

[00:44.97] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

[00:48.46] කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්

[00:50.72] ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්

[00:53.71] මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්

[00:56.72] හැම තනියම ගමනක් අරඹා පිටු හිස්

[01:00.21] අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්

[01:02.96] වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්

[01:06.22] මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්

[01:08.97] හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි

[01:12.46] පිරිහුණු කලද දුවන්න ඕනා

[01:15.47] රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා

[01:18.46] අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා

[01:21.47] ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා

[01:24.72] තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්

[01:28.22] සමා වුව තමාහට තමා පමණක්

[01:31.22] නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා

[01:34.22] සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි

[01:37.48] දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ

[01:41.48] හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ

[01:48.23] කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ

[01:53.71] හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු

[02:00.96] මහ කෙරුම් කළ

[02:02.21] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු

[02:05.21] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු

[02:08.22] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු

[02:11.21] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

[02:14.21] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්

[02:17.22] බතින් මගෙ රටේ එක එකා හැදුණු

[02:20.22] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු

[02:23.21] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා

[02:26.46] ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා

[02:28.97] හිත තලපු තලපු තැනින් මන බැඳුණා

[02:32.46] වත වැඩිම මිලට තියාගත් මැතිඳා

[02:35.47] ඉරි කපල දුවන අසු ගත් බැවිනා

[02:38.22] කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා

[02:41.71] පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා

[02:44.97] රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා

[02:47.96] ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා

[02:50.97] කටින් කට ගියා රටේ අනුවණ බස්

[02:55.23] හිතින් වෙලා ඝන සම වැදි බස්

[02:57.46] තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්

[03:00.23] තමා ගැන හොයන්න වෙලා මිස්

[03:03.47] වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්

[03:06.23] කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා

[03:09.72] හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්

[03:12.46] මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි

[03:16.72] හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු

[03:18.71] තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු

[03:22.21] එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු

[03:24.71] මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ

[03:27.71] ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්

[03:30.71] බතින් මගෙ රටේ එක එකා හැදුණු

[03:33.96] ගතින් හැඩිදැඩි සමහරක් ළදරු

[03:38.46] ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා