Mulawe - Lakshitha Mihiran[www.Sinduwa.lk]
[00:14.28] ඉඟි බිඟි පානා නෙතු මානේ
[00:19.59] හිඳිමි නැවතීලා
[00:22.34] නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
[00:26.59] සෙනෙහේ නොවේද මා
[00:30.13] මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
[00:34.91] දනිමී පමාවත් මගෙමයි
[00:38.67] නොහෙලූවා නම් මා මුලාවේ
[00:43.20] අදටත් නුඹේ ළඟමයි
[00:46.96] අහිමිව යන බැව් දැන බැඳුනේ
[00:50.49] දැන දැනමයි නුඹ ළග රැඳුනේ
[00:54.73] හිමිකම් නැති ළැම මත හැඬුනේ
[00:59.04] සනසනු හැකිදෝ කඳුළට මේ
[01:03.31] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[01:12.22] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[01:18.76] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[01:25.36] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
[01:51.52] කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
[02:00.33] ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
[02:07.86] තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
[02:14.91] රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
[02:22.95] අහිමිව යන බැව් දැන බැඳුනේ
[02:27.21] දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
[02:31.23] හිමිකම් නැති ළැම මත හැඬුනේ
[02:35.25] සනසනු හැකිදෝ කඳුළට මේ
[02:39.28] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[02:47.31] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[02:55.33] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[03:03.11] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
[03:11.40] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
[03:19.20] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
[03:26.96] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
[03:35.23] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
