Lrc Player

Ruu chaaya

Yasindu Rashmika
[04:06.96]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.05] සිහිනෙක මා තනිවී ඔබ සමගින්

[00:22.36] විඳගමි ප්‍රේමයේ හැගුමන් සුසුම් මතින්

[00:30.41] හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී

[00:36.43] තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ

[00:43.45] සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා

[00:49.52] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා

[00:53.58] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා

[01:03.87] කවරුද ඒ මගේ හීනයේ රූ චායා

[01:59.31] සිත්තම් කලේ මා මේ හීනයේ ඔබ

[02:06.60] සුරගනක් වාගේ ආදරේ

[02:12.88] හිනහෙන්න මේ යාමයේ

[02:19.91] නවතින්න මේ හීනයේ

[02:26.18] සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා

[02:32.74] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා

[02:39.54] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා

[02:46.54] කවරුද ඒ මගේ හීනයේ රූ චායා

[02:53.82] සිහිනෙක මා තනිවී ඔබ සමගින්

[03:00.59] විඳගමි ප්‍රේමයේ හැගුමන් සුසුම් මතින්

[03:11.68] හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී

[03:15.21] තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ

[03:21.21] සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා

[03:27.74] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා

[03:34.62] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා

[03:41.63] කවරුද ඒ මගේ හීනයේ රූ චායා