Ma ahase liyu de(cover-Miuru Somarathne)
[00:11.72] මා අහසේ ලියූ දේ, පෙනුනෙ නුබට විතරමයි
[00:18.11] මා සුලගට කියු දේ, ඇහුවෙ කවුද නුබ තමයි
[00:23.90] එහෙව් නුබට නොදැනුනේ, නුබට දුන්න හිත තමයි
[00:30.18] මගේ කියා, මට තිබුනේ, ඒ එක හිත විතරමයි..
[00:36.49] විතරමයි.. විතරමයි..
[00:39.75] ඒ එක හිත විතරමයි..
[00:42.55] විතරමයි.. විතරමයි…
[01:01.09] ප්‍රාර්ථනා මහ කන්දේ,
[01:07.18] කලුවර පාමුල උන්නේ මං
[01:13.20] නුබේ නුරා තරු එලියේ,
[01:19.50] කදු මුදුනට ගෙන නොගියා නම්
[01:26.02] අදත් මා හිදීවි, තවත් නුබ පතාවි
[01:32.54] නුබ ගැනම හිත හිතා ඉන්නට,
[01:39.59] හිතවත් මට තියේවි..
[01:50.44] මා අහසේ ලියූ දේ, පෙනුනෙ නුබට විතරමයි
[01:56.21] මා සුලගට කියු දේ, ඇහුවෙ කවුද නුබ තමයි
[02:02.48] එහෙව් නුබට නොදැනුනේ, නුබට දුන්න හිත තමයි
[02:09.00] මගේ කියා, මට තිබුනේ, ඒ එක හිත විතරමයි..
[02:21.79] විතරමයි.. විතරමයි..
[02:24.80] ඒ එක හිත විතරමයි..
[02:33.34] විතරමයි.. විතරමයි..
[02:37.64] ඒ එක හිත විතරමයි..
[02:38.89] විතරමයි.. විතරමයි..
[00:00.00] ඒ එක හිත විතරමයි..
[00:00.00] විතරමයි.. විතරමයි..
