BHASHI_-_Viramayak_[Garden_Acoustic_Version](128k)
[00:08.83] පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
[00:16.84] පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
[00:24.13] නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
[00:31.41] නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
[00:55.00] හිත බැඳි ස්නේහවන්ති නුඹ
[00:57.51] වැඩිපුර ආලවන්ත වුන
[01:01.28] උනුහුම් තාල ගේන හිත
[01:04.29] හෙමින් සැලුනා පෙමින් වෙලුනා
[01:08.31] විරසක හීන මංසලක
[01:12.10] නැවතුනේ මා නොවෙයි එ ඔබ
[01:15.88] නුහුරු නුපුරුදුව ඈත දුර
[01:19.17] ගිහින් තිබුනා පෙමින් මිදුනා
[01:31.73] විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
[01:38.49] බිඳුවක් මා ළයේ නුඹ සොයනා
[01:46.03] ඇරයුම් නොකළ පෙම් සාදේ
[01:49.55] නුඹ කෝ අහිමි සඳ මාගේ
[01:53.33] පිලියම් සොයමි තුන් යාමේ
[01:56.85] තහනම් වචනය කි ආලේ
[02:04.40] හිත බැඳි ස්නේහවන්ති නුඹ
[02:07.39] වැඩිපුර ආලවන්ත වුන
[02:11.18] උනුහුම් තාල ගේන හිත
[02:14.68] හෙමින් සැලුනා පෙමින් වෙලුනා
[02:18.47] විරසක හීන මංසලක
[02:22.22] නැවතුනේ මා නොවෙයි එ ඔබ
[02:25.99] නුහුරු නුපුරුදුව ඈත දුර
[02:29.49] ගිහින් තිබුනා පෙමින් මිදුනා
