Lrc Player

Mage jiwithe pura + Mal mal vile cover by Sanjula Himala

Sanjula Himala
[03:04.89]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:12.13] සඳ තාරකා මල් පිපෙනා රැයේ...

[00:20.98] රිදවුම් ගෙනේ සිත රෑ තුන් යමේ...

[00:30.01] හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතිං...

[00:38.78] මතු දා ගෙනේවා සැනසුම් පවන්....

[00:48.06] මගේ ජීවිතේ පුරා...

[00:52.61] එකම සිතින් ප්‍රාරථනා.

[00:59.15] කෙලෙස හෝ වේදනාවෝ

[01:04.43] සඟවා තබා ගමි....

[01:08.96] සඟවා තබා ගමි....

[01:13.73] 🎶

[01:30.09] සඳ සෙවනේ අපි තරු ගැනලා

[01:34.60] ඒ තරමට පැතුමන් පුරලා..

[01:39.17] කවදාවත් නෑ තරහ වෙලා

[01:43.44] අද නෑ.....

[01:54.49] අද නෑ තාරකාවී..

[01:55.49] අඳුරෙන් වැසී ගියේ..

[01:58.75] අඳුරෙන් වැසී ගියේ..

[02:05.80] මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..

[02:13.84] ඇයි මේ තරම් වේදනා ආදරේ...

[02:23.86] සුසුමක් වුණේ ඇයි...

[02:27.88] අපගේ සෙනේ..

[02:32.16] කඳුළක් වුණා ඔබ මගෙ ජීවිතේ...

[02:35.96] මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ..

[02:49.54] ඇයි මේ තරම් වේදනා ආදරේ...