Dinesh Gamage - Danena Thuru Maa (feat. Kanchana Anuradhi)
[00:22.52] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
[00:28.39] මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
[00:33.44] නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
[00:38.50] නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
[00:44.30] දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
[00:50.21] කවුරුන්දෝ කියලා ඇසුවා
[00:55.88] අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
[01:01.99] දවසේ මොහොතක් මං සිතුවා
[01:24.67] නිල් පාටින් හැඩ මේ අහස
[01:29.42] ආදරේ දුක වින්දා ද
[01:35.32] මා ගාවින් උන් ඒ හීන
[01:40.58] පාවෙලා යනවා දුර ඈත
[01:46.47] නැවත හමු නොවන සංසාර ගීයේ
[01:52.05] හිතක තනි මකනවා
[01:57.70] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[02:03.83] කවුදෝ අපි සොයනවා
[02:08.88] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
[02:42.64] වෙන්වී යන බව දැන දැනම
[02:48.80] තාම හිත ඉල්ලන ඔය දෑත
[02:54.16] අහස ගුගුරා කිව් ඒ පුවත
[02:59.74] තේරුනා මට නම් කල් ඇතිව
[03:05.33] නැවත හමු නොවන සංසාර ගීයේ
[03:10.91] හිතක තනි මකනවා
[03:16.48] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[03:22.08] කවුදෝ අපි සොයනවා
[03:28.24] දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
