Lrc Player

Aya yanna giya makila

Amarasiri Piries
[04:27.82]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.75] ඇය යන්න ගියා මැකිලා..

[00:34.26] වන සිරසක තුරු සෙවණැලි අතරේ

[00:39.77] ගී ගයමින් හිඳ මා තුරුලේ..

[00:46.05] ඇය යන්න ගියා මැකිලා

[00:51.83] ඇය යන්න ගියා මැකිලා

[00:57.10] පිනි කඳුළක් මල් පෙති අග තවරා

[01:02.86] මීදුම් සළුවෙන් මුහුණ වසා..

[01:36.49] නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ

[01:42.76] සඳඑළියේ මං පෙත පාදා

[01:48.02] රහසක් සඟවා

[01:51.04] ගොළු වූ හදකින්

[01:53.80] යන්න ගියා මැකිලා...

[01:59.32] ඇය යන්න ගියා මැකිලා..

[02:05.58] වන සිරසක තුරු සෙවණැලි අතරේ

[02:11.37] ගී ගයමින් හිඳ මා තුරුලේ..

[02:16.88] ඇය යන්න ගියා මැකිලා

[02:22.93] ඇය යන්න ගියා මැකිලා

[02:28.21] පිනි කඳුළක් මල් පෙති අග තවරා

[02:34.00] මීදුම් සළුවෙන් මුහුණ වසා...

[03:07.46] යළි කවදාවත් හමු නොවනා බව

[03:13.00] මඳ පවනක් හිස අතගා කීවද

[03:18.79] අදහා ගන්නට නොහැකිය කිසිදින

[03:24.30] ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

[03:30.08] යන්න ගියා මැකිලා

[03:35.38] වන සිරසක තුරු සෙවණැලි අතරේ

[03:41.42] ගී ගයමින් හිඳ මා තුරුලේ..

[03:46.94] ඇය යන්න ගියා මැකිලා

[03:52.45] ඇය යන්න ගියා මැකිලා

[03:58.46] පිනි කඳුළක් මල් පෙති අග තවරා

[04:03.99] මීදුම් සළුවෙන් මුහුණ වසා..