Lrc Player

Ninda noyana handawe

Ranindu
[04:05.21]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.60] නන නනා නන නනා

[00:17.31] නන නනා නන නනා

[00:17.56] නන නනා නන නනා

[00:18.10] නන නනා

[00:18.38] නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්

[00:20.75] දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්

[00:25.80] සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ

[00:32.20] විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්

[00:38.85] නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්

[00:45.05] දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්

[00:50.89] දෑස් වසා (දෑස් වසා)

[00:53.56] කඳුළු සලා (කඳුළු සලා)

[00:57.54] දෑස් වලින් (දෑස් වලින්)

[00:59.66] සිනා සිලා (සිනා සිලා)

[01:02.84] සුසුම් වලින් (සුසුම් වලින්)

[01:05.77] කතා කලා (කතා කලා)

[01:09.22] ඔබ යනවා (ඔබ යනවා)

[01:12.15] සුවඳ තියා (සුවඳ තියා)

[01:16.42] නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්

[01:23.06] දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්

[01:32.13] සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ

[01:36.12] විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්

[01:41.97] Looking back at our love though it was a short time

[01:44.09] In my jeep under the street light girl you ride by my side

[01:47.54] We used to cruise 120 on the highway

[01:50.75] Getting copped down but we screamed that it is our way

[01:54.22] Never forget the night when we danced for the first time

[01:57.14] Kissed your sweet lips girl sweetheart than a cherry wine

[02:00.33] To never fall in love was our no 1 policy

[02:03.52] It'll never work 'cause your million miles apart from me

[02:06.44] I still reminisce the night that we made love

[02:09.90] You showed me heaven that we built wasn't so above

[02:12.56] Sweetie now you gotta go our love is through

[02:16.03] But a starry sky in the night would still remind me of you

[02:23.23] නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්

[02:25.62] දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්

[02:32.00] සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ

[02:38.38] විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්

[02:43.68] දෑස් වසා (දෑස් වසා)

[02:46.64] කඳුළු සලා (කඳුළු සලා)

[02:52.02] දෑස් වලින් (දෑස් වලින්)

[02:54.53] සිනා සිලා (සිනා සිලා)

[02:57.19] සුසුම් වලින් (සුසුම් වලින්)

[03:01.18] කතා කලා (කතා කලා)

[03:03.84] ඔබ යනවා (මා යනවා)

[03:06.75] සුවඳ තියා (සුවඳ තියා)

[03:11.26] නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්

[03:16.58] දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්

[03:26.41] සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ

[03:29.09] විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්