Lrc Player

Ron Suwanda Dena

Shihan Mihiranga
[04:00.04]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.51] රොන් සුවද දෙන මල් පියලි මත

[00:29.50] පාව යමු රෑනේ...

[00:33.22] ඇල් පවන් මත විල් තෙරක්‌ වෙත

[00:37.25] මත් බිගුන් වාගේ...

[00:41.25] ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි

[00:48.94] ඉන්නවානම් මා ලගින් කොයිතරම් නම්

[00:54.56] සොදුරුද මිහිරේ...

[00:57.49] රොන් සුවද දෙන මල් පියලි මත

[01:01.20] පාව යමු රෑනේ...

[01:06.25] මල් වයසෙ නිදි නැති ඇස්‌ පියන් යට

[01:24.65] ආල හැගුම් පිබිදෙයි උස්‌ හැගුමකට..//

[01:36.50] හිරිමල් සිතිවිලි කලතා

[01:40.07] රත්තරනේ ඔබ සිත තුල රහසේ...

[01:44.31] රොන් සුවද දෙන.....

[02:52.79] මල් වරුසා වැගිරෙන මේ සිසිල යට

[02:56.56] හීන ලොවෙ දොරගුල් දැන් ඇරෙනවද...//

[03:08.02] නිකැලැල් පැතුමක සැගවී

[03:11.86] රත්තරනේ ඔබ හිටි හැටි මනසේ...

[03:15.85] රොන් සුවද දෙන .....