Lrc Player

Nidukin Inu Mana

Dimanka Wellalage
[03:54.83]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.82] නිදුකින් ඉනු මැන මටවඩා කල්

[00:15.08] මගෙ පණත් අරගෙන ඔයා

[00:18.80] සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන

[00:23.07] ජීවිතේ පවතින තුරා

[00:27.05] මම විදින දුක වෙන කෙනෙකු වෙත

[00:30.76] යලිත් කිසිදා දෙන්නෙපා

[00:35.01] සසරෙ කොතැනක මට ලැබුනු දුක

[00:38.99] ඔබට ලැබෙනු එපා

[00:42.19] දිනෙක ආයෙත් ලංවෙලා

[00:46.97] නාවත් මා සොයා

[00:50.95] හැමදාමත් පෙම් කලා

[00:55.20] මාගේ සිත් පුරා

[01:16.21] රණ්ඩු කරගෙන යාළු වෙන්නට

[01:19.91] හිටියෙ මට ඔබ විතරමයි

[01:23.90] වෙන්ව යන ඔය දෙනෙත දුටුවම

[01:27.89] දැනෙන තනිකම අපමණයි

[01:31.34] ඉස්සර මතකෙන් යන්න හැදුවත්

[01:36.39] යන්න බැහැ සත්තයි

[01:40.37] තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ

[01:45.15] ඉන්න බැරි තැනමයි

[01:48.08] දිනෙක ආයෙත් ලංවෙලා

[01:52.06] නාවත් මා සොයා

[01:55.78] හැමදාමත් පෙම් කලා

[02:00.29] මාගේ සිත් පුරා

[02:13.31] ලංව හිටි ඔබ වෙන්ව ගිය විට

[02:17.02] දැනෙන දුක අහසට සමයි

[02:20.77] හංඟගෙන තව ඉන්න බෑ මට

[02:24.75] ඔබට ගැති සිත අසරණයි

[02:28.73] කොච්චර සතුටින් ඉන්න තිබුණත්

[02:32.73] ඉන්න බැරි ඔබටයි

[02:37.00] මෙච්චර රිදුමක් අයිති කෙරුවේ

[02:41.51] රත්තරන් ඔබමයි

[02:45.24] නිදුකින් ඉනු මැන මටවඩා කල්

[02:48.81] මගෙ පණත් අරගෙන ඔයා

[02:54.66] සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන

[02:57.09] ජීවිතේ පවතින තුරා

[03:01.07] මම විදින දුක වෙන කෙනෙකු වෙත

[03:05.58] යලිත් කිසිදා දෙන්නෙපා

[03:09.84] සසරෙ කොතැනක මට ලැබුනු දුක

[03:13.29] ඔබට ලැබෙනු එපා

[03:17.01] දිනෙක ආයෙත් ලංවෙලා

[03:21.25] නාවත් මා සොයා

[03:24.71] හැමදාමත් පෙම් කලා

[03:29.22] මාගේ සිත් පුරා

[03:32.95] දිනෙක ආයෙත් ලංවෙලා

[03:37.19] නාවත් මා සොයා

[03:41.18] හැමදාමත් පෙම් කලා

[03:45.69] මාගේ සිත් පුරා