සීමා
[00:22.33] මොහොතක් දැවටී මාව සිඹිනා
[00:27.64] සුළගක් ඇවිදින් මා සොයා
[00:32.69] හුරු වේදනා සාදලා
[00:38.53] දුර යාවී දැන් මා දමා
[00:43.84] නොරැදී බිදුවක් ඈත ඇදෙනා
[00:48.89] නුඹගෙන් සැනසුම් කෝ කියා
[00:54.21] හිත පෑරෙනා රෑ පුරා
[00:59.79] තාමත් මං හොයනවා
[01:04.04] සීමා බිඳදාලා සිසිරා සිසිරා
[01:09.34] එනවා නම් මා සොයලා සොයලා
[01:14.39] කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
[01:19.97] පිසඳා ගන්නම් සිතාලා සිතාලා
[01:25.28] ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
[01:30.33] හීනෙන් පුරා
[01:36.44] ඔබ හා මා
[01:42.28] රිදවූ මතකේ දෑස වසලා
[01:47.34] කදුලක් ඇවිදින් මා සොයා
[01:52.64] මගෙමැයි කියා කී කතා
[01:58.26] දෙසවන් මත ඇහෙනවා
[02:03.56] යහනේ තනිකම් හීන රිදවා
[02:08.89] ඇවිලේ සුසුමන් මා දවා
[02:13.94] හිත පෑරේනා රෑ පුරා
[02:19.80] අරුතක් මං සොයනවා
[02:24.05] සීමා බිඳදාලා සිසිරා සිසිරා
[02:29.10] එනවා නම් මා සොයලා සොයලා
[02:34.41] කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
[02:40.02] පිසඳා ගන්නම් සිතාලා සිතාලා
[03:06.05] ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
[03:15.08] ඔබ හා මා සිසාරා සිසාරා
[03:19.60] එනවා නම් මා සොයලා සොයලා
[03:24.91] කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
[03:30.75] පිසඳා ගන්නම් සිතාලා සිතාලා
[03:35.80] සීමා බිඳදාලා සිසිරා සිසිරා
[03:41.11] එනවා නම් මා සොයලා සොයලා
[03:46.42] කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
[03:52.27] පිසඳා ගන්නම් සිතාලා සිතාලා
