Lrc Player

Bonnona

Shan Putha & Moniyo & DJ JNK
[03:50.01]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.89] Videos

[00:02.40] Images

[00:03.41] Shopping

[00:04.92] News

[00:05.92] Maps

[00:07.17] Books

[00:08.43] English

[00:09.43] Mp3 download

[00:10.69] Flights

[00:11.70] Finance

[00:12.95] Bonnona

[00:13.45] /

[00:14.22] Lyrics

[00:17.23] ඒයි, අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා

[00:19.50] සැපෙ ලක්සෙට කොඩි දාලා

[00:20.77] පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා

[00:23.02] අඩි අඩි අඩි අඩි

[00:24.78] අඩි අඩි අඩි අඩි

[00:27.07] මල ගේකට දානෙ ගේකට

[00:28.35] කොටහලුවට ඕන දේකට

[00:29.36] නොකා නොබී උන්නත් බොලා

[00:30.61] වරදින්නෑ අපි ගානෝ

[00:31.86] ඒ අඩි අඩි අඩි අඩි

[00:34.12] අඩි අඩි අඩි අඩි

[00:36.13] රිං රිං දාගන මගෙ සයිකලේ

[00:37.89] බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ

[00:40.15] හති දාගන දත කාගන තමයි Try කලේ

[00:42.42] දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ

[00:44.44] අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ

[00:46.95] අම්මගෙ රෙද්ද

[00:47.45] අපෙ ලෝකෙට ප්රශ්න ගොඩයි අපි ඒවා මැදින් හැදුනේ

[00:49.60] ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ

[00:51.81] ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ

[00:54.44] ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ

[00:56.70] පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු

[00:58.47] Caption එකේ Chubby ලු ඒත් ඇත්තට බැලුවම කටු

[01:00.74] බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු

[01:03.00] දැන්නම් ඉන්නෙ Posh වෙලා ඉස්සර කෙල්ලො හොටු

[01:05.77] හිත මිතුරු සුළඟ ලඟ එන වලාව

[01:07.78] මූඩිය පෑගුන ගමන් තමයි එළියට ගන්නෙ කලාව

[01:10.04] ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාව

[01:12.30] තණකොළ මැෂින් එකෙන් කපන්නෑ බං ලඳු කැලෑව

[01:14.82] Miss කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ

[01:17.32] නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ

[01:19.58] එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ

[01:21.34] මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්

[01:23.85] බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන්

[01:25.87] මැණිකෙගේ තාත්තා පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්

[01:28.90] කැහිපොටෙ ගහගෙන විස්තර දන්න නිසා නඩුවෙන්

[01:30.92] මැණිකෙට දෙකක් කිව්වා මම සිංහල නෙමෙයි කඩුවෙන්

[01:33.69] හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ

[01:37.20] හැන්දෑවට බොන්නෝන බොන්නෝන

[01:39.07] බොන්නෝන බොන්නෝන

[01:40.32] බොන්නෝන බොන්නෝන

[01:41.58] බොන්නෝන බොන්නෝන

[01:42.83] කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ

[01:46.34] අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන

[01:48.47] බොන්නෝන බොන්නෝන

[01:49.47] බොන්නෝන බොන්නෝන

[01:50.72] බොන්නෝන බොන්න දීපන්

[01:52.57] පට්ටනෙ නෙහ් ආහ් ඒකනෙ

[01:54.45] ඒ Tune කරල ගනින් ජනා

[01:56.20] මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න

[01:57.71] ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ

[02:00.48] වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න

[02:02.51] පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න

[02:05.41] ජීවිතේ කෙටි නිසා හිනා වෙලා ඉන්නෝන

[02:06.92] කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන

[02:09.55] ලොවෙත් දවසක අම්මා තාත්තා සනසන්නෝන

[02:11.56] මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන

[02:13.81] ඇඹරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්

[02:17.10] කරදර එක පිට ආවත් නෑනේ කඳුළු හලන්

[02:19.11] හිත හොඳ කොල්ලෙක් තියාගන්න හොඳට මතක්

[02:21.62] අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්

[02:24.73] Return එක එන්නේ එකට දෙක බැගින් පැහැදිලියිනේ

[02:27.91] අපේ Party නම් මම පින්න මලේ Rolling

[02:30.28] නවතලා දෙන්නේ Bounce එක හරහට දෝතින්

[02:32.29] මේවා Supplyment පපුවට High ප්රෝටීන්

[02:34.80] ලාවට Chill එකක් ඉරිදට නැත්නම් Boring

[02:37.06] කරවලා කියවද්දි දන්නවා සුදු මූණ

[02:39.39] පොඩි උනත් පොඩි මීටරේ වැඩ තාම

[02:41.69] Daily සැප තිබ්බත් නිවන නෑ ලඟපාත

[02:43.83] පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම

[02:46.60] ඉන්නේ පොළොවේ නිසා දකින්නේ Parallel

[02:48.60] ලංකා Brand එක හොඳ නිසා ඉන්නෑ වැඩිකල්

[02:50.87] ප්ලේන්ටියයි වඩේ දෙකයි තමයි උපරිම Chill

[02:53.12] කැරට් 7 මාල නෑ අපි Full Normal

[02:55.63] මේ ඉන්න ටිකේ ඉන්නෝන හොඳට

[02:57.17] තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට

[02:59.72] ඉරිසියාව ගලවලා කරපන්කෝ කොනට

[03:01.73] අනුන්ගේ දේවල් නිසා උඹ දුක් විඳින්නේ මොකද

[03:04.50] අඬා අඬා අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා

[03:06.51] සැපෙ ලක්සෙට කොඩි දාලා

[03:07.77] පඩි දාට ඉරිදාට ගහමුද කොල්ලා

[03:09.63] අඩි අඩි අඩි අඩි

[03:11.91] අඩි අඩි අඩි අඩි

[03:13.94] මල ගේකට දානෙ ගේකට

[03:15.05] කොටහලුවට ඕන දේකට

[03:16.30] නොකා නොබී උන්නත් බොලා

[03:17.55] වරදින්නෑ අපි ගානෝ

[03:18.57] ඒ අඩි අඩි අඩි අඩි

[03:20.85] අඩි අඩි අඩි අඩි

[03:22.73] හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකෝ

[03:26.63] හැන්දෑවට බොන්නෝන බොන්නෝන

[03:28.76] බොන්නෝන බොන්නෝන

[03:30.03] බොන්නෝන බොන්නෝන

[03:31.03] බොන්නෝන බොන්නෝන

[03:32.28] කාලා බීලා මර හාලා ඇති වෙන්නෑ

[03:36.15] අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන

[03:37.91] බොන්නෝන බොන්නෝන

[03:39.17] බොන්නෝන බොන්නෝන

[03:40.44] බොන්නෝන බොන්න දීපන්

[03:43.45] මේ කොල්ලො අර ගෙනාපු බෝතලේ අහවරයිද බන්?

[03:47.47] මට තව චුට්ටක් බොන්නෝන බන්

[00:00.00] හ්ම්ම් ගැහුවා