Santhosey
[00:02.29] නානන නානන නා (මාගම්පුර)
[00:04.95] නානන නානන නා නා නා නා නා
[00:08.09] නා නා (මග මලත් කුණ ගමේ ගිහින් ඇති මල්ලෙ)
[00:12.09] තානන නානන නා තෙතනා තනෙ
[00:12.84] නානන නානන නා (තරිකිට දොං)
[00:14.65] තානන නානන නා තෙතනා තනෙනා
[00:17.79] තනෙනා (Let's go පුතා)
[00:19.37] මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්දා
[00:21.63] පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා
[00:24.38] හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා
[00:26.66] උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා
[00:29.44] බි බිස්කට් කන්න ආස පොඟවලා Tea එකේ
[00:31.95] Full busy life එකේ rap අහපං free එකේ
[00:34.20] තෝරා බීඩි, වෙල් ෆැන්ටා වැවගාව chill එකේ
[00:36.74] ෆුට් බෝඩ් thug life සැප තිබ්බෙ බස් එකේ
[00:39.25] උන්නත් දාහයි මලත් දාහයි "සංතෝසෙන්"
[00:41.01] බුෆේ විදියට බන්දේසියේ රැප් දෙන්නම් වෙන්දේසි
[00:43.32] Original සිංහල අපි බොලා ඇවිල්ලා ලන්දේසි
[00:46.08] සරමට බැහැගෙන ඉද්දි සැපයි ෆුල් ආතල් ෆුල් AC
[00:48.37] සිංහල පුලුවන් ඉංග්රීසි කොඤ්ඤං කොඤ්ඤං තෙරියුම්
[00:50.91] But ගොඩක් ඒවා තේරෙඉල්ලෙ
[00:52.93] ඔයපැත්තෙ වහිනවද? මෙහෙටනම් පෑවිල්ල
[00:53.94] සූරිය උදා වෙනතෙක්ලු ඇත්තෙ පිනි බෑවිල්ල
[00:57.23] තේරුම් ගනිං කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
[00:59.25] පටන් ගද්දි Hi bro, Withdraw වෙද්දි bye bro
[01:02.02] මොන posh ද අපේ උන්ට පාං කයිද නයි bro
[01:04.78] Try & try & try bro, One day you can fly bro
[01:07.01] දෙයියෝ ගත්තු හැමදේම දෙනදාට දෙයි bro
[01:09.65] Hot water අරහං, අපි නාපු එවුන් ලිං වලින්
[01:12.10] නගරෙත් ආයුබෝවන්, අපි ආපු එවුන් ගම් වලින්
[01:14.61] කල් මරා tracks දෙන්නෙ දැම්මාම බෝම්බේ
[01:17.14] දිය බීලා කුරුම්බෙ ගෙදර ගෙනියන්න එපා කෝම්බෙ
[01:19.14] රැප අඟලෙ ඉඳන් අඩියට උස්කරේ
[01:21.40] සිංහල බැරි උන්ට දාපං නක්කලේ
[01:23.92] වැඩ ඩීසන් බොරු ලයින් නෑ දාන්නේ
[01:26.56] (මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ)
[01:28.94] මළදාට තනියට නිල මැස්සොනේ
[01:31.46] සදාකාලික නෑ රූපෙ ඇති ලස්සනේ
[01:33.74] නිකං විඳවන්නෙ අපිටත් බං පිස්සුනේ
[01:36.76] (මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ)
[01:38.94] ලබ්බට තිබ්බ අතමයි අපි තියන්නෙ පුහුලේ
[01:41.31] රහ තිබ්බෙ සම්බෝලෙ එක්ක මාලු ඇඹුලේ
[01:43.56] කැහිපොටේ අඟලේ, කරකලා බැස්සෙ කොන රැවුලේ
[01:46.09] අමතක වෙන්නෑ එකපතේ කාපු එවුන් හවුලේ
[01:48.35] පොඩ්ඩක්, ඉවසන්න කියන්නම් මං පොඩි බඩ්ඩක්
[01:51.36] මම Rap දෙද්දි බොලයි පපු ගැහෙයි ඩග් ඩග්
[01:53.90] එකක් දුන්නම දෙක තුනක් පනී වදන් ඉබේ
[01:56.66] පහු උනා මේව මීට කලින් දෙන්න තිබ්බෙ
[01:58.41] හිතෙ කහට යල මහට ක්රෝධේ
[02:00.93] එලිමහනෙ රැය පහනෙ තෙකි සාදේ
[02:03.16] සුදු කල්කෙ, සැප ඩොල්කි පලයි ජෝතී
[02:05.70] ආතල් කඩන්නෙපා කාගෙත් නිකං අපරාදේ
[02:08.83] බං බොලං අඩෝ පඩෝ කියන්නෙපා දවසක් හරි වැඩිමල්නම්
[02:11.73] ත්රෛලෝකෙ සැප නෑලු chill කියයි කෙමිකල්නම්
[02:13.99] දීර්ඝායු රෙඩිකල්නම්
[02:15.99] නස්කූනි ඇම්බැට්ට එවුන් ඉන්නෑ වැඩිකල්නම්
[02:18.00] හම්බන්තොටින් කලු දොදොල් වැඩි සීනි ප්ලෙන්ටී ගහන්නේ
[02:20.01] තිස්තුන් කෝටි දෙවී පිහිටෙන් කාලා බිලා ආතල් එකේ
[02:22.53] රට පුරා මරහාලා, නෑඩෝ කාටත් ගරහාලා
[02:25.06] වදන් ගනින් පොරකාලා, තිස්දෙක පෙන්නා හිනා වෙන්නෙ
[02:27.82] නාරිලතා ඉඟි බිඟි මේ කපේට දිරවන්නෑ, එහෙව් එකෙක් මම
[02:30.08] මොන සීන් එකේ හිටියත් අම්මට බයයි තාම
[02:33.60] කවදාවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම
[02:36.37] සුභ වේවා බෝම, සැපෙන් ඉනු හැමදාම
[02:38.23] බලං ඉද්දි දැං ඔලු හෙල්ලෙන්නේ
[02:40.60] විරිත්තලා ශප්පාන් එකෙ ඉන්නේ
[02:42.91] අනිද්දට ඉන්න වේද නෑ දන්නේ
[02:45.88] (පුරුද්දට තාම කන්නෙ රතු හාලෙන්)
[02:48.19] ඔහෙප්පලයං තාම උඩ මන්නේ
[02:50.21] කොනිත්තලා නෑ ආතල් ගන්නේ
[02:52.73] හිනැස්සුවෙ රට්ටු අපි නෙමෙ මල්ලේ
[02:57.19] (Let's go පුතා)
[02:58.01] නානන නානන නා නා නා නා
[03:00.54] නානන නානන නා (මාගම්පුර)
[03:03.04] නානන නානන නා නා නා නා නා
[03:06.19] නා නා
[03:07.33] තානන නානන නා තෙතනා තනෙ
[03:10.59] නානන නානන නා (තරිකිට දොං)
[03:12.86] තානන නානන නා තෙතනා තනෙනා
[03:15.98] තනෙනා
