Lrc Player

Yukthiye Ayukthiya

Dr Nanda Malani
[03:33.17]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:08.81] යුක්තියේ අයුක්තිය...

[00:18.63] කටු ගාන කොලය මැද වැටුන දිය බින්දුවක්

[00:26.09] අහුල ගනු බැරි මෙමට නෙත'ග අවිවේකයක්

[00:37.24] හීන පොරකන රෑක ලියූ කඩදාසියක්

[00:44.95] තනිව ඉකිලන කඳුලු සිඹියි සන්තාපයක්...

[01:15.23] හත්මුතුව සන්තාන හැර පිසින දුක් කඳුලු

[01:22.67] හැඳින නොහැඳිය හැකිද මිට මෙලූ මුතු පබලු

[01:33.83] අත'ග දිලිසෙන කසුන් ඉපිද සත්සර නැගුනු

[01:41.26] දින කවර දා වුවද හිමිය මට කටු ඔටුණු...

[02:11.54] සඳ එළිය අරක්ගෙන දුර අහසෙ උන්නාට

[02:18.98] මට පොළොව කළුවරයි අමාවක නොවුනාට

[02:30.13] මා දෙනෙත් මුලා කර සා රුවක් පෑවාට

[02:38.11] සදේ අසිරිය වඩයි ප්‍රේමයේ ආවාට...

[02:48.99] කටුගාන කොලය මැද...

[03:23.01] ගායනය - ආචාර්ය නන්දා මාලනී

[03:24.61] සංගීතය - නවරත්න ගමගේ

[03:26.20] පද රචනය - දේශෝදාර ලියනගේ