Dhyan Hewage _ Rashan Balasooriya - Pem Sithuwam (පෙම් සිතුවම්) _ Official Lyric Video(MP3_320K)
[00:09.59] නූඹ ගාව මම මැවු හීන බොඳවීලා
[00:28.72] කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා
[00:34.83] හඳ නේන කළුවර රෑක තනියෙන් මා හා
[00:38.54] දැකලාද තරුකැට හීතලේ හැඬුවා
[00:44.41] ඇඳිලා තිබු ආදරේ
[00:46.82] පින්තාරු පෙම් සිතුවම්
[00:49.24] මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
[00:54.26] ඇඳිලා තිබු ආදරේ
[00:57.20] පින්තාරු පෙම් සිතුවම්
[00:59.59] මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
[01:34.90] නුඹ කීව ඒ පෙම් ගීත ගොළුවීලා
[01:39.96] දඟ පෑව කෙළිලොල් දෑස කෝ සොයනා
[01:45.27] සුව වින්ද ඒ මල් යාය ළඟ හිත මා
[01:50.33] රන්දා හදේ සෝ දුක් සෙමින් නිවුනා
[01:55.38] ඇඳිලා තිබු ආදරේ
[01:58.58] පින්තාරු පෙම් සිතුවම්
[02:00.69] මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
[02:05.75] ඇඳිලා තිබු ආදරේ
[02:08.67] පින්තාරු පෙම් සිතුවම්
[02:11.06] මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
[02:39.22] ඇඳිලා තිබු ආදරේ
[02:40.01] පින්තාරු පෙම් සිතුවම්
[02:41.61] මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
[02:46.67] ඇඳිලා තිබු ආදරේ
[02:49.33] පින්තාරු පෙම් සිතුවම්
[02:51.71] මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
