ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video(MP3_320K)
[00:23.87] යක්බෙර නාදෙට තාන සොයා රඟනා
[00:28.37] තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
[00:33.18] තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
[00:38.23] ආල අඩව්වට විලක්කු හිත දැවුනා
[00:43.01] මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
[00:47.25] ප්රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
[00:52.57] ඒක තමයි හැරදා මම නොයන ඉනා
[00:57.34] ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
[01:45.96] සාර සදිසි නුබේ රාග නොවන සිත
[01:51.01] මේඝ ගර්ජනා හීන නොවන කල
[01:55.52] සීල බිඳින හද ප්රේම සොයන දින
[02:04.82] මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
[02:09.60] ප්රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
[02:14.38] ඒක තමයි හැරදා මම නොයන ඉනා
[02:19.43] ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
[02:24.48] සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
[02:34.30] සංසාරේ නොයෙනා මතක නුබේ
[02:44.40] ගම්බාරේ සරනා එකම තැනේ
[02:53.96] මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
[02:59.01] ප්රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
[03:04.06] ඒක තමයි හැරදා මම නොයන ඉනා
[03:08.84] ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
