Lrc Player

Eka wasanthayaka

Kasun kalhara
[04:05.19]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:11.31] එක වසන්තයක එක රාත්‍රියක

[00:21.57] දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද

[00:36.32] එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට

[00:44.81] දැනුනා.... විතරක් මතකයි...

[00:55.07] හද ලුහුබැද ඉව කරනා

[01:00.31] පෙර සසරක සුපුරුදු සුවද...

[01:06.06] ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද

[01:12.06] ඔබමද ඒ සොදුර

[01:25.31] මේ වසන්තයේ හමුවෙන සුලග සමග

[01:32.04] සසැදී පැහෙන්නට හිතයි මට....

[01:44.31] ඔබෙ සුවද සමග මුසු වනු පිණිස

[01:48.81] මගෙ සුසුමක් තියන්නද......

[01:54.81] සිහිවනු පිණිස...... සොදුර....

[02:31.81] මේ වසන්තයෙම ගතවී යන්නට පෙර

[02:39.31] තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....

[02:50.06] ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස

[02:55.81] මගෙ හැගුමක් තියන්නද...

[03:01.81] ගිවිසනු පිණිස.... සොදුර