Hanthane
[00:33.02] ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
[00:39.46] සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
[00:44.23] කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
[00:49.49] රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ
[00:54.76] සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
[01:05.05] සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා
[01:16.61] හිත පාරන දේද වේදනා සන්තානේ
[01:21.95] මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
[01:27.26] අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
[01:32.77] නැවතී මම පාර පීරුවා හන්තානේ
[01:38.55] නැවතී මම පාර පීරුවා හන්තානේ
[02:05.95] තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
[02:10.98] නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
[02:16.00] රතු තොල් පෙති පාට ඈ ආයේ
[02:21.77] කල්යල් බැලුවාට නෑ ආවේ
[02:26.55] සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
[02:37.34] සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා
[02:48.94] හිත පාරන දේද වේදනා සන්තානේ
[02:54.48] මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
[02:59.74] අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
[03:05.01] නැවතී මම පාර පීරුවා හන්තානේ
[03:10.53] හිත පාරන දේද වේදනා සන්තානේ
[03:15.80] මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
[03:21.31] අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
[03:26.57] නැවතී මම පාර පීරුවා හන්තානේ
[03:32.12] නැවතී මම පාර පීරුවා හන්තානේ
