හද මන්දිරේ | Hada Mandire
[00:08.27] හද මන්දිරේ
[00:11.96] ඇදි සිතුවමේ
[00:15.68] හැඩකාර මා අගභිසව රාජධානියේ
[00:22.86] මතකය අපේ ප්රේමාදරේ
[00:30.03] නටබුන් වෙලා වැලලී ගියා
[00:34.01] අතීතයේ
[00:37.62] සිතකින් නොවේ
[00:40.38] හඩවා වෙන්වී ගියේ
[00:45.69] යදිමී සමා දනින් වැටී පාමුලේ
[00:54.72] පවනේ දැවටී
[00:58.17] සුළගේ හොරහින් සැගවී
[01:01.99] සුවදුන් ආදරයේ
[01:05.70] මතකය මා රිදවාවී
[01:09.16] මතුදා සසරේ
[01:12.88] හමුවේද බලා හිදිමී
[01:16.60] කල පව් පලදී
[01:19.89] අද මා තැවෙමී
[01:28.51] කල පව් පලදී
[01:30.36] අද මා.....
[01:37.62] කදුලැල් නෙතේ
[01:41.05] නුඹයි පිසලුවේ
[01:44.75] සල්ලාලවේ හාදකම් වලින්
[01:48.74] තුති මා කලේ
[01:51.88] අවලම් මගේ මිතුරන් වටේ
[01:59.32] කල චෝදනා හංගන් හිතේ
[02:03.04] කොහොම ඉවසුවේ
[02:06.49] නෑ වැටහුනේ
[02:09.15] මෝඩකම් මට
[02:11.01] මාගේ උඩගුවේ
[02:14.73] බිසව වී අද ඔබ වෙනකෙනෙකුගේ
[02:19.51] මාළිගේ
[02:23.76] පවනේ දැවටී
[02:27.45] සුළගේ හොරහින් සැගවී
[02:30.91] සුවදුන් ආදරයේ
[02:34.63] මතකය මා රිදවාවී
[02:38.08] මතුදා සසරේ
[02:42.06] හමුවේද බලා හිදිමී
[02:45.78] කල පව් පලදී
[02:49.24] අද මා තැවෙමී
[02:57.48] කල පව් පලදී
[02:59.59] අද මා.....
[03:04.62] කල පව් පලදී
[03:10.99] අද මා තැවෙමී
