Me Hitha Na Palu | මේ හිත නෑ පාලූ
[00:20.45] එක මල් දවසක් මේ
[00:23.07] නෙක මල් දවසක් හීනේ
[00:25.99] මේක හිරු දහසක් පෑයු රෑ මේ
[00:30.77] අමතකයි සන්තාපේ
[00:33.43] පවසටයි ගී කීවේ
[00:36.35] නුඹටම වෙන් වූ මුලු රෑ මේ
[00:40.60] දෑතේ වෙලී මාගේ
[00:43.24] ඉබේම ඈතට යන්නයි මේ
[00:45.88] මේ ටික කාලේ ඉන්න මා හා
[00:50.93] නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
[00:56.50] නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
[01:01.55] නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
[01:06.61] නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
[01:42.47] මගේ හිත මත සොයා ඉඩ දැන්
[01:45.35] අසුන අරන් ඉඳ ගන්න
[01:47.75] සිප ගන්න ඒ සියුම් මුවින්
[01:50.40] අල්ල ගන්න තදින් මගේ අතින්
[01:52.79] අපි ලං වෙන්න ඇති
[01:54.65] අහන්න එපා දේවල් කියා ගන්න බැරි
[01:57.31] නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
[01:59.96] රහසේ වූ දුක් සැනසූ කුමරී
[02:02.62] මගේ හිතේ ඉඩ දැන්
[02:04.75] නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
[02:07.40] නුඹ එහි තියා මං
[02:10.06] තනියම සරසන මිරිඟුවකි
[02:12.46] යමු හෙමින් හොයා තැන්
[02:15.11] විනිවිද යමු ඈත තරු අතරින්
[02:17.50] නුඹ ලඟ නොවේ නම්
[02:23.07] නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
[02:28.39] නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
[02:32.90] නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
[02:38.48] නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
