අල්ලන් යන්න බැරි අතක්
[00:17.26] පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී
[00:22.27] පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී
[00:28.02] මේ හිරිහැර ලෝකෙන් පිටවි
[00:30.75] අපි අපිටම පමනක් අයිතී
[00:34.25] නැවතුමකදි කොහේ හෝ හමුවී
[00:37.26] විදගමු මේ ආදරේ
[00:40.76] අපි පතනා ජීවිත සමහර තැන්වල
[00:44.27] මුණගැහුනත් මේ ලෝකේ
[00:47.01] හැම හමුවීමම කෙලවර වෙන්නෙ
[00:50.02] හිමිවිමෙන් නොව අවසානේ
[00:53.50] අල්ලන් යන්න බැරි අතක්
[00:56.02] අරගෙන ඇවීද බොහෝ දුරක්
[00:59.25] හංගා මතක හුස්මෙ තියන්
[01:02.76] තනිවීම ප්රේමයක්
[01:06.01] අල්ලන් යන්න බැරි අතක්
[01:09.25] අරගෙන ඇවීද බොහෝ දුරක්
[01:12.26] හංගා මතක හුස්මෙ තියන්
[01:15.77] තනිවීම ප්රේමයක්
[01:44.50] ඇහිපිල්ලම් යට හංගා දෑසේ
[01:47.51] විදගමු අපි මේ සංසාරේ
[01:51.01] පමා වූඒ ආදරේ රිදුම්
[01:57.00] සිනහව පාරනා සුසුම්
[02:00.26] දරාන ජීවිතේ ගිමන්
[02:03.76] මේ භවේ
[02:07.02] ඉමු අපි පේන මානයයෙන්
[02:10.25] අල්ලන් යන්න බැරි අතක්
[02:16.51] අරගෙන ඇවීද බොහෝ දුරක්
[02:19.50] හංගා මතක හුස්මෙ තියන්
[02:23.01] තනිවීම ප්රේමයක්
[02:26.01] අල්ලන් යන්න බැරි අතක්
[02:29.26] අරගෙන ඇවීද බොහෝ දුරක්
[02:32.50] හංගා මතක හුස්මෙ තියන්
[02:36.00] තනිවීම ප්රේමයක්
[02:42.02] අල්ලන් යන්න බැරි අතක්
[02:45.27] අරගෙන ඇවීද බොහෝ දුරක්
[02:46.28] හංගා මතක හුස්මෙ තියන්
[02:48.76] තනිවීම ප්රේමයක්
