Lrc Player

Mal Warusawai | මල් වරුසාවයි

Thilina Boralessa & Ravi Jay
[03:37.85]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.97] මල් වරුසාවයි

[00:19.83] සීතයි

[00:21.95] යන්නට අපි දෙන්නා

[00:26.17] මට ලෝබයි

[00:34.93] ඒ මොහොතත් නතර උනා

[00:39.45] සඳ එලියෙන් නැහැ උනා

[00:43.66] ආදරය දී ඉන්නෙපා

[00:48.44] සුසුමකට ඉඩතියා

[00:54.23] සයනයේ මත

[00:58.74] රිදුම් වැලපුම

[01:02.95] හවසකට හරි

[01:07.51] ආයේ එනවද

[01:11.92] සයනයේ මත

[01:16.39] රිදුම් වැලපුම

[01:20.87] හවසකට හරි

[01:25.12] ආයේ එනවද

[01:47.61] බෑ ඉන්නට අද තව

[01:49.92] ඉර මුදුන්වෙලා හොදටම

[01:52.05] ඔය මල ඉඹගෙන මගෙ

[01:53.89] රත්වුනු කඩුව තියන්නට

[01:56.27] නුඹෙ සියුම් ගතෙ මේ අශෝක

[01:58.07] චන්ඩාශෝකයන් වෙන්නං අද

[02:00.49] මේඝ වලාවත් අරගෙන

[02:02.33] නුඹ එනවද සංග්‍රාමෙට

[02:05.21] ඩිංගක් නපුරෙක් වෙන්නට මට අද පොඩ්ඩක් ඉඩ දෙන්න

[02:08.86] ඉකිබිද නොඅඩන් පොඩ්ඩක් රිදවන්නෙ

[02:11.26] උච්චම ස්වරෙ නුඹෙ මට ගන්න

[02:13.38] කුෂාන්තියේ දුමේ මතින් වෙරලු මල් සුවදත් රගදෙයි රාගෙ

[02:17.34] ආලෝකෙ දුරයි අදුරයි යහනේ

[02:19.74] ගැලවෙන්න හිතක් නෑ මේ ශාපෙන්

[02:22.59] ඉතිං අපි දුර යං පාවී

[02:24.14] මේ දෑස බලා මරවන් රාගී

[02:26.27] දැං හදිස්සියක් නැතුවත් වේවි

[02:28.39] ගිනි ගන්න මේ කරුමෙට ඇයි ආවේ

[02:30.78] මං ඇයි ආවේ

[02:31.85] මේ බොදඋනු හීනෙකට

[02:33.65] ලෝබෙකට

[02:34.69] මේඝවලා අරගෙන වැස්සත් අරගෙන

[02:37.09] ඩිංගක් සැනසෙන්න හවසට එනවාද

[02:42.13] හිත සැනසුවා

[02:46.65] ගත වෙහෙසවා

[02:51.16] අපි සැනසුනේ

[02:55.92] කරුමේ අපේ

[02:57.51] කරුමේ..

[03:18.78] සයනයේ මැද - මං දෑසින් දැක්කා

[03:23.25] රිදුම් හදවත - මනසින් වින්දා

[03:27.50] හවසකට හරි

[03:32.31] ආයෙ එනවද? -මේ රාගේ පල්ලා