[00:00.25] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[00:05.50] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[00:10.55] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[00:15.86] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[00:21.17] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[00:26.48] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[00:31.53] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[00:36.84] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[00:41.89] විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
[00:47.20] රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
[00:52.25] සදසාවී හිදින් තුරුලේ මා ගාව
[00:57.56] මතු බවයේවත් වේවා මා
[01:24.65] හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
[01:27.54] අතරමං වෙලා
[01:28.60] දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
[01:31.77] එහෙමෙහෙ දුවයි ඈ
[01:33.10] මගෙ හිත අස්සෙ
[01:34.43] නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
[01:36.82] ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
[01:40.00] දින ගතවෙන්නේ
[01:41.33] මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
[01:44.78] හිත කලබපන් මගේ
[01:46.90] හදවත පාරවන් ලදේ
[01:49.30] අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
[01:55.13] කෙතරම් කලක් ගියත්
[01:57.00] එ සුන්දර මතකයන් අපේ
[02:00.18] ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ
[02:08.15] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[02:13.20] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[02:21.17] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[02:26.21] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[02:31.79] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[02:36.81] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[02:42.12] විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
[02:47.17] රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
[02:52.48] සදසාවී හිදින් තුරුලේ මා ගාව
[02:57.53] මතු බවයේවත් වේවා මා
