Tharu Werale | තරු වෙරළේ
[00:21.47] තරු වෙරළේ සඳවත සේ
[00:25.70] හිත් අහසේ ඔබ පායා උන්නා
[00:30.22] හිනැහෙමු ඒ පුරහස සේ
[00:34.47] මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා
[00:39.25] තරු වෙරළේ සඳවත සේ
[00:43.50] හිත් අහසේ ඔබ පායා උන්නා
[00:48.01] හිනැහෙමු ඒ පුරහස සේ
[00:52.00] මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා
[00:56.26] මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
[01:00.95] හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
[01:05.01] හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
[01:09.27] සුවඳ විතරයි අතැගිල්ලය හිමි නැතිදෝ මන්දා
[01:14.19] මගේ ලග ඉදන් ලොකු ඇස් පියන්
[01:18.39] වස් සාවී හිත් යායේ වරුසා
[01:24.75] මිතුරේ මගේ නිල්මල් හීනේ
[01:29.00] සුරකීවා ඔය දෑස වගේ
[01:33.52] මිතුරේ මගේ නිල්මල් හීනේ
[01:37.77] සුරකීවා ඔය දෑස වගේ
[02:00.08] තරු වෙරළේ සඳවත සේ
[02:04.07] හිත් අහසේ ඔබ පායා උන්නා
[02:08.82] හිනැහෙමු ඒ පුරහස සේ
[02:12.81] මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා
[02:17.06] මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
[02:21.31] සුවඳ විතරයි අතැගිල්ලය හිමි නැතිදෝ මන්දා
[02:26.09] මගේ ලග ඉදන් ලොකු ඇස් පියන්
[02:30.34] වස් සාවී හිත් යායේ වරුසා
[02:36.71] මිතුරේ මගේ නිල්මල් හීනේ
[02:40.70] සුරකීවා ඔය දෑස වගේ
[02:45.48] මිතුරේ මගේ නිල්මල් හීනේ
[02:49.73] සුරකීවා ඔය දෑස වගේ
[02:54.50] තරු වෙරළේ සඳවත සේ
[02:58.74] හිත් අහසේ ඔබ පායා උන්නා
[03:03.00] හිනැහෙමු ඒ පුරහස සේ
[03:07.25] මගේ මිතුරේ නෙත් කඳුළු පුසදා
