Lrc Player

Wassanayata Atha

Umariya Sinhawansha
[03:38.52]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.50] වස්සානයට අත වනලා ඉමු මග බලන්

[00:06.09] උද්‍යානයක කෙළවරට වී...

[00:11.14] ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්

[00:16.71] මං ගාවින්ම උණුහුම නොදී...

[00:22.56] වස්සානයට අත වනලා ඉමු මග බලන්

[00:28.15] උද්‍යානයක කෙළවරට වී...

[00:34.00] ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්

[00:39.31] මං ගාවින්ම උණුහුම නොදී...

[01:07.20] හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ

[01:13.04] අපි පාවෙමුද තුරුලටම වී...

[01:18.62] ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ

[01:24.77] සංසාරයම මම නුඹගෙ වී....

[01:30.60] තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්

[01:35.66] සංසාරයම මෙය මට නොදී...

[01:41.49] වස්සානයට අත වනල ..//

[02:26.68] වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ

[02:32.01] අපි හැංගෙමුද උණුහුමට වී...

[02:37.59] සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ

[02:43.97] දැන් මට දෙන්න නුඹ මගේම වී...

[02:49.81] ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං

[02:54.89] මං ආවොත්ද නුඹ මට හිමි...

[03:00.46] වස්සානයට අත වනල ..//