Lrc Player

Nurawee

Sandeep Jayalath
[03:51.58]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.20] රූ තෝරනා නෙතේ ඈදිලා

[00:15.21] උන්මාද නිල් තාරුකා..

[00:20.21] ඒ යෝජනා හිතේ පෑහිලා

[00:25.21] නොකී ආදරේ පීදිලා..

[00:29.71] මන්දාරම් සුවදේ හමා..

[00:30.20] සංසාර සිහිනේ ඔයා..

[00:39.71] නුරාවී දෑස ගස්සා

[00:42.71] සිනා වී හීන වැස්සා

[00:44.71] මලුත් බැලුවාද මන්දා

[00:46.96] ඉබේ හැරිලා..

[00:49.71] නුරාවී දෑස ගස්සා

[00:52.22] සිනා වී හීන වැස්සා

[00:54.46] මටත් බැලුනාද මන්දා

[00:56.95] ඉබේ හැරිලා..

[01:32.46] කොපුලේ පුරා සිතු සේ සරා

[01:37.47] කෙහෙරැල්ල සුලැගිල්ලෙ

[01:40.22] සෙල්ලම් කලා..

[01:42.70] ළමැදේ පවා සුවසේ නිදා

[01:45.23] නල රැල්ල ඔච්චම් කලා..

[01:52.46] මන්දාරම් සුවදේ හමා..

[01:57.71] සංසාර සිහිනේ ඔයා..

[02:02.22] නුරාවී දෑස ගස්සා

[02:04.47] සිනා වී හීන වැස්සා

[02:06.72] මලුත් බැලුවාද මන්දා

[02:09.22] ඉබේ හැරිලා..

[02:11.95] නුරාවී දෑස ගස්සා

[02:14.46] සිනා වී හීන වැස්සා

[02:16.97] මටත් බැලුනාද මන්දා

[02:19.46] ඉබේ හැරිලා..

[02:45.21] රූ තෝරනා නෙතේ ඈදිලා

[02:50.21] උන්මාද නිල් තාරුකා..

[02:54.97] ඒ යෝජනා හිතේ පෑහිලා

[02:54.97] නොකී ආදරේ පීදිලා..

[03:05.10] මන්දාරම් සුවදේ හමා..

[03:10.09] සංසාර සිහිනේ ඔයා..

[03:14.59] නුරාවී දෑස ගස්සා

[03:17.09] සිනා වී හීන වැස්සා

[03:19.84] මලුත් බැලුවාද මන්දා

[03:21.84] ඉබේ හැරිලා..

[03:24.58] නුරාවී දෑස ගස්සා

[03:27.33] සිනා වී හීන වැස්සා

[03:29.59] මටත් බැලුනාද මන්දා

[03:32.60] ඉබේ හැරිලා..