salena-nuwan-anjalee-methsara
[00:00.20] 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
[00:28.87] සැලෙන නුවන් මවන හැගුම්
[00:35.00] නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
[00:41.04] සැලෙන නුවන් මවන හැගුම්
[00:47.29] නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
[00:54.46] සගවන්න පුළුවන්ද දැනෙන ආදරේ
[01:00.32] මුමුනන්න එනවාද දිනක ආදරේ
[01:18.28] ආදරය අරුතක් ඇතී
[01:23.65] රහසේම සගවාන ඉන්නම් රීදී
[01:31.56] දැනුනාද මේ මාගේ
[01:34.32] ආදර හැගුම් දෑසේ
[01:37.66] ලග ඉන්න මාගේ වෙවී
[01:41.94] සැලෙන නුවන් මවන හැගුම්
[01:48.16] නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
[01:55.51] 🎵🎶🎶🎶🎶🎶🎶🎵
[02:16.40] සිහිනයට ඇවිදින් එබී
[02:21.89] සිහිනේ නවතින්න හුස්මක වෙලී
[02:29.28] සගවන්න බෑ රහසේ
[02:32.53] සිතුවම් මැවෙයි අහසේ
[02:35.46] ලං වෙන්න දැතේ වෙලී
[02:40.34] සැලෙන නුවන් මවන හැගුම්
[02:46.31] නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
[02:53.23] සගවන්න පුළුවන්ද දැනෙන ආදරේ
[02:58.97] මුමුනන්න එනවාද දිනක ආදරේ
[03:04.27] සැලෙන නුවන් මවන හැගුම්
[03:09.90] නොතේරී ගියාදෝ නොදන්නා ලෙසින්
[03:17.45] 🎵🎶🎶🎶🎶🎶🎶🎶🎵
[03:23.59] Name-Salena Nuwaa
[00:00.00] Voice-Anjalee Methsara
[00:00.00] Music-ChathuranganaDe Silva
[00:00.00] Lyrics-Shehan Galahitiyawa
