Lrc Player

Nohimi

Ramindu
[02:47.16]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.47] සිහින සිහිනම නොවන තැන් වල

[00:13.72] හිතේ සොඳුරුම මුදු හැඟුම් වල

[00:18.23] නොහිමි කවියක ඔටුනු පැළඳුව

[00:22.75] කිරුළු වැළපෙයි නොලද සිහසුන

[00:27.27] නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්

[00:31.79] කොපුල සිපගෙන ගියත් අහිමිව

[00:36.30] නුඹට මට වාගෙම කඳුළටද

[00:40.81] හිමියි කොපුලත සිඹින අයිතිය

[00:45.36] මගේ හදවත රිදුන තැන්වල

[01:12.45] නුඹේ කඳුළක නෙතේ හැංගුන

[01:16.96] අපිට අපි හිමි නොවුන තැන්වල

[01:21.48] කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

[01:25.99] නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්

[01:30.51] කොපුල සිපගෙන ගියත් අහිමිව

[01:35.03] නුඹට මට වාගෙම කඳුළටද

[01:39.54] හිමියි කොපුලත සිඹින අයිතිය

[01:48.84] සිහින සිහිනම නොවන තැන් වල

[01:53.09] හිතේ සොඳුරුම මුදු හැඟුම් වල

[01:57.60] නොහිමි කවියක ඔටුනු පැළඳුව

[02:02.12] කිරුළු වැළපෙයි නොලද සිහසුන

[02:06.64] නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්

[02:11.15] කොපුල සිපගෙන ගියත් අහිමිව

[02:15.67] නුඹට මට වාගෙම කඳුළටද

[02:20.18] හිමියි කොපුලත සිඹින අයිතිය