Hinawenna Beri Tharamata
[00:15.28] හිනාවෙන්න බැරි තරමට
[00:20.63] හඬා ගන්න බැරි තරමට
[00:25.96] හිනාවෙන්න බැරි තරමට
[00:31.32] හඬා ගන්න බැරි තරමට
[00:37.17] නුඹේ නමින්,
[00:39.57] මගේ හිතේ
[00:42.51] තැනු මාලිගා,
[00:47.80] තැනු මාලිගා
[00:52.58] කතා කියන තරු දෑසට
[00:57.67] ලියා දෙන්න මදි අහසම
[01:03.01] කතා කියන තරු දෑසට
[01:08.58] ලියා දෙන්න මදි අහසම
[01:13.67] නුඹේ නමින්,
[01:16.61] මගේ හදේ
[01:19.57] මැවෙන ගීතිකා,
[01:24.92] මැවෙන ගීතිකා
[01:48.83] දෙතොල නම් ගොළුයි
[01:54.13] මුව කමල මල් සමයි
[02:00.25] හිතට නෙතට,
[02:02.38] සුවඳ ගෙන ගියා
[02:10.13] නුඹ රහසින් ඇවිත්
[02:15.46] මගේ ලොවම හීනයක් කළා
[02:52.37] අහස නම් දුරයි
[02:57.69] සඳ නේන වග සැබැයි
[03:03.55] සඳට රැයට,
[03:06.23] තරු වලට හොරා
[03:13.98] නුඹ නොකියා ගිහින්
[03:19.83] මගේ පාලු දෙනෙත බොඳ කළා
[03:29.68] හිනාවෙන්න බැරි තරමට (තරමට)
[03:35.90] හඬා ගන්න බැරි තරමට
[04:07.07] කතා කියන තරු දෑසට (දෑසට)
[04:12.40] ලියා දෙන්න මදි අහසම
[04:28.71] නුඹේ නමින්,
[04:31.38] මගේ හිතේ (මගේ හිතේ)
[04:34.03] තැනු මාලිගා,
[04:38.81] මැවෙන ගීතිකා (මැවෙන ගීතිකා)
