Sabandini
[00:45.17] සබඳිනී මා ඔබේ//
[00:46.22] රතදර කෝඩුකාර
[00:47.81] කරමින භාරහාර
[00:50.73] දින ගැන ගැන හිඳිමි
[01:00.58] සබඳිනී මා ඔබේ//
[01:28.01] රාමුවකට ගන්න දෙනවදෝ
[01:32.78] ඔය හිනාව//
[01:41.28] නෙළුම් තුඩු වටා
[01:44.48] ඇන්ද නිය රටා
[01:47.71] සළු පටින් වසා
[01:51.70] ඉන්නම් හීන බලබලා
[01:55.96] සළලාන මාගෙ
[01:58.35] හීනේ පාට ඇහිරිලා
[02:03.12] හනි හනික එන්න
[02:04.72] හීනේ පාට ඇහැරිලා
[02:12.19] ඔබගේ ආලෙන්
[02:14.84] දුන්නු ඒ නිධානෙන්
[02:18.30] දින ගැන ගැන හිදිමි
[02:22.54] සබඳිනී මා ඔබේ//
[03:05.41] පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
[03:10.75] හනික එන්න//
[03:18.72] නෙළුම් තුඩු වටා
[03:22.17] ඇන්ද නිය රටා
[03:25.36] සළු පටෙන් වසා
[03:28.82] ඉන්නම් හීන බල බලා
[03:33.61] සළලාන මාගෙ
[03:36.01] හීනේ පාට ඇහැරිලා
[03:42.64] හීනේ පාට ඇහිරිලා
[03:49.55] අටවෙනි ස්වරය ඔබද
[03:52.77] ඔබ ළඟ ළගම නේද?
[03:56.49] දින ගැන ගැන හිදිමි
[04:43.61] සබඳිනී මා ඔබේ//
[04:45.20] නින්ද නේන රැයක පිපුණු
[04:46.53] කුමුදු සුවඳ ඔබගෙ නේද?
[04:49.45] නින්ද නේන රැයක පිපුණු
[04:50.02] කුමුදු සුවඳ මගෙම නේද?
