Lrc Player

Wahi Kawiya

Abhisheka Wimalaweera
[02:57.14]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.90] හිත රිදෙන

[00:19.29] හිත බිදෙන

[00:21.95] මගෙ නපුරු

[00:24.87] කතා මැද

[00:27.53] සදහටම

[00:31.00] ළඟ හිඳින

[00:33.65] මගෙම සඳකඩපහණ

[00:58.09] ලොවම මන්මත් කරන

[01:03.93] සුවඳ මල් දුගඳ මැද

[01:13.52] පපුව පුරා දැනෙන

[01:18.82] වැහි සුවඳ තමයි ඔබ

[01:48.85] වෛවර්ණ කවි ලියන

[01:55.01] කවිකාර බඹරු මැද

[02:04.03] කවි තාල නොදන්න

[02:09.60] මගෙම වැහි කවිය ඔබ

[02:22.35] හිත රිදෙන

[02:25.02] හිත බිදෙන

[02:27.68] මගේ නපුරු

[02:30.89] කතා මැද

[02:33.81] සදහටම

[02:36.74] ළඟ හිඳින

[02:40.18] මගෙම සඳකඩපහණ