Lrc Player
Salalihini
Prathap Eash
[04:16.49]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:03.51] නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
[00:21.84] පණිවිඩය අරන් රැගෙන යමි
[00:31.93] මේ කැලණි නදී අසබඩ තුරෙහී
[00:43.09] සැනහී හිඳිමින් ගිම් නිවමී
[01:09.09] මනරම් නා මෙනෙවී
[01:19.98] මේ ලවැලී තලේ
[01:24.50] හිඳ මිණි වෙණ තත්
[01:26.09] මැද රුවට රුවේ
[01:30.61] ගයනා ගී මියුරු සරේ
[01:40.45] මේ ලවැලි තලේ
[01:44.19] මෙහෙවරත් මගේ
[01:46.60] මට අමතක වේ
[02:25.30] නිල් වරල සදා
[02:32.21] කඩුපුල් මලිනා
[02:35.41] දිගු නීල නුවන්
[02:38.07] දෙපසා ඉසිනා
[02:43.92] විඳිනා ඔබ රූ
[02:53.50] රූ සිරිය අගේ
[02:56.15] සැළලිහිණි උනේ
[02:59.33] පෙර පවට මගේ
[03:15.28] නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
[03:25.64] පණිවිඩය අරන් රැගෙන යමි
[03:36.00] මේ කැලණි නදී අසබඩ තුරෙහී
[03:45.82] සැනහී හිඳිමින් ගිම් නිවමී
