Lrc Player

Vise vise

CENTIGRADZ
[04:08.75]·Synced by Thilanka Chamara·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:34.82] විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා

[00:39.58] ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා

[00:44.16] විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා

[00:48.70] ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා

[00:53.48] රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා

[00:58.00] එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා

[01:11.28] සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා

[01:18.69] අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා

[01:25.34] ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා

[01:32.51] හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා

[01:53.23] ඉග සුග ගතහැකිය මිටින ඇගේ

[01:55.61] ඕයාව කරගන්නද සින්නක්කර මගේ

[01:57.70] හන්තාන වගේ පාළුයි මගෙ හිත තාම

[02:01.15] මකන්නට එනවද පාර

[02:03.28] එක දෙක තිය තිය පාද

[02:05.67] ලස්සන පිරුනු හිනාව

[02:08.06] මංගල කිංකිණි අහෙනවා මට තාම

[02:11.74] එක කතාවක් නෙමේ වතාවක්

[02:13.86] මට ඇති හොඳටම ඔය එක හිනාවක්

[02:16.51] ගිනිගත් හදවත් ගැස්සෙන පැද්දෙන ලස්සන රෑ තුන්යාමේ

[02:18.91] අමතක වෙන් නෑ ඔයා ඉනාවක්

[02:21.30] අතේ අතේ ගෙතේ ගෙතේ කියඹු දඟේයා

[02:25.79] එතේ එතේ රනේ රුවේ පබළු ගෙලේයා

[02:32.70] කෙතේ කෙතේ බැතේ කොතේ උසට ඇතේයා

[02:37.22] සතේ සෙතේ නැතේ සිතේ සතුට වගේයා

[02:47.04] විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා

[02:53.96] ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා

[02:58.74] විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා

[03:03.24] ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා

[03:08.29] රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා

[03:12.54] එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා

[03:21.64] සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා

[03:28.55] අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා

[03:35.72] ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා

[03:42.37] හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා