Lrc Player

KALHARA MAL

Anjitha Kuruppu
[04:37.42]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:23.94] නිල් දිය ගං දොල ගාව වගේ

[00:30.31] කල්හාර මල් පාට නැතේ

[00:36.16] හමුවූවන් මතකයේ ඇදේ

[00:54.49] ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා

[01:17.33] ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා

[01:29.28] කල්හාර මල් පාට නැතේ

[01:36.45] මන් මොනවත් දන්නෙ නැතේ

[01:54.54] සුළගින් වගේ හමුවෙලා

[02:00.91] සුසුමක් වගේ ගලපලා

[02:06.48] පොරොන්දූ පිනිහුනා

[02:13.13] නටු අගීසෙ හිද මියැදුනා

[02:20.59] ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා

[02:59.64] අහම්බෙන් වගේ හමුවෙලා

[03:06.81] ගැලපිලා වගේම ගලපලා

[03:12.66] පොරොන්දූ පොරොන්දම්

[03:25.17] ඈ සුළගක් කියා ඇතේ

[03:32.35] ඈ සුළගක් දැන් කියා ඇතේ

[03:41.64] නිල් දිය ගං දොල ගාව වගේ

[03:47.22] කල්හාර මල් පාට නැතේ

[03:53.59] හමුවූවන් මතකයේ ඇදේ