Lrc Player

තැලණු හිත

අනුරාධා රණවීර
[03:34.65]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:12.46] තැලණු හිත දරාන මං

[00:16.72] විඳපු දුක්‌ තද කරන්‌

[00:21.77] ලියු කවි නුඹ නමින්‌

[00:26.82] ගැලපුවා හෙමි හෙමින්‌...

[00:31.59] නූඹ තවත්‌ නොදන්නවා ඇති

[00:36.15] මගේ ආදරේ..,

[01:02.72] බර දැරැ හිතටත්‌ හති

[01:07.76] සිර කරන්‌ හිටියේ

[01:12.01] ඔබමයි ආදරෙ

[01:15.20] පාර පාරා මාව සෙවිවේ...

[01:21.85] හෙට අදත්‌ උහුලනු බැරි

[01:27.18] නුඹ තවත්‌ නොකියු

[01:30.90] නොඑනා ආදරේ

[01:35.16] පාට හෙවිවේ ඇත රැඳුණේ...

[01:41.02] නුඹ තවත්‌ නොදන්නවා ඇති

[01:45.53] මගේ ආදරේ...

[02:24.84] මග බැල දෙනෙතත්‌ නිති

[02:28.82] හිර කරන්‌ හිටියේ

[02:33.34] ඔබමයි ආදරෙ

[02:36.83] පාර පාරා මාව සෙවිවේ...

[02:43.46] තව තවත්‌ ගිනි ලනු හැකි

[02:49.07] මම කලක්‌ නොදුටු

[02:52.54] නොඑනා ආදරේ

[02:56.78] හීන දුටුවේ ඈත ඇදුනේ...

[03:02.62] නුඹ තවත්‌ නොදන්නවා ඇති

[03:07.48] මගේ ආදරේ...

[00:00.00] :

[00:00.00] සංගීතය ද; සරත එදිරිසිංහ

[00:00.00] ගී පද : ලක්ෂිකා රත්නායක