Mandaram Eli
[00:18.32] මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්
[00:21.77] රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
[00:26.02] ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
[00:29.74] මේ හිත සඟවන්
[00:33.72] සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලා
[00:37.71] රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
[00:42.80] කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
[00:46.00] තනිවෙන්න පෙර සේ මා
[00:48.38] එන්න එක්කං යන්නම් මං
[00:49.97] එන්න එක්කං යන්නම් මං
[00:52.10] දෑතින් අල්ලන් ඉන්නම් දැන්
[00:54.22] යහන සරසන්න නම්
[00:56.08] ශෘගාරී ළං වෙන්න දැන්
[00:58.24] රෑක රැඟුමන් හංගන්
[01:00.10] පාට තවරා මල්දම්
[01:02.29] හාදු වැහි මංමාවත් දිගේ
[01:41.60] දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ
[01:45.05] දැක්කත් මා දුරින්
[01:46.65] නිවෙන්නම් මා ඉතින්
[01:49.57] හීන පාරාදීසේ ඉන්නම් මා
[01:52.22] නුඹ එනකල් මං ආදරෙන්
[01:54.62] ඕ... ඉන්නම් ආදරී
[01:57.54] ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
[02:01.52] උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දා
[02:05.77] එන්න යන් මා නොපෙනූ තැන් දිහා
[02:09.75] සඟවගෙන ආලේ
[02:12.41] එන්න එක්කං යන්නම් මං
[02:14.27] එන්න එක්කං යන්නම් මං
[02:16.13] දෑතින් අල්ලන් ඉන්නම් දැන්
[02:18.06] යහන සරසන්න නම්
[02:20.21] ශෘගාරී ළං වෙන්න දැන්
[02:22.33] රෑක රැඟුමන් හංගන්
[02:24.19] පාට තවරා මල්දම්
[02:26.06] හාදු වැහි මංමාවත් දිගේ
[02:29.77] යන්නම් මං
[02:30.57] එන්න එක්කං යන්නම් මං
[02:32.43] දෑතින් අල්ලන් ඉන්නම් දැන්
[02:34.29] යහන සරසන්න නම්
[02:36.41] ශෘගාරී ළං වෙන්න දැන්
[02:38.27] රෑක රැඟුමන් හංගන්
[02:40.39] පාට තවරා මල්දම්
[02:42.26] හාදු වැහි මංමාවත් දිගේ
