Lrc Player

Banjo raban

Chamara ranawaka
[03:14.72]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:03.22] මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා

[00:06.94] වයින් බිබී බේබි හාමු සින්දු කියනවා

[00:10.11] සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා

[00:13.61] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

[00:17.05] මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා

[00:20.51] වයින් බිබී බේබි හාමු සින්දු කියනවා

[00:23.70] සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා

[00:27.15] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

[00:58.00] මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ

[01:01.73] හැමට කලින් ආයා හොරෙන් ගෙනත් කවන්නේ

[01:04.94] ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ

[01:08.40] මුර කූඩුවේ එළි වෙනකම් හීන මවන්නේ

[01:12.15] මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ

[01:15.34] හැමට කලින් ආයා හොරෙන් ගෙනත් කවන්නේ

[01:18.79] ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ

[01:22.24] මුර කූඩුවේ එළි වෙනකම් හීන මවන්නේ

[01:25.70] මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා

[01:29.16] වයින් බිබී බේබි හාමු සින්දු කියනවා

[01:32.61] සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා

[01:35.79] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

[02:06.87] කණ්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්

[02:10.32] මූකලානේ මං ඇවිදලා හේන් කොටන්නම්

[02:13.51] පොල්කටු මාලයක් දාලා ඔබ සරසන්නම්

[02:17.00] පෝය එනවා ඊට කලින් කැන්දන් යන්නම්

[02:20.45] කණ්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්

[02:23.90] මූකලානේ මං ඇවිදලා හේන් කොටන්නම්

[02:27.40] පොල්කටු මාලයක් දාලා ඔබ සරසන්නම්

[02:30.60] පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්

[02:34.06] මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා

[02:37.80] වයින් බිබී බේබි හාමු සින්දු කියනවා

[02:40.97] සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා

[02:44.44] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

[02:48.14] මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා

[02:51.34] වයින් බිබී බේබි හාමු සින්දු කියනවා

[02:54.79] සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා

[02:58.25] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

[03:01.70] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

[03:04.61] ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා