Mage As Piyena Thura
[00:28.84] මගෙ ඇස් පියෙන තුරා ...
[00:32.56] රත්තරනේ ඔබෙම තමා
[00:37.61] නුබ දන්නෑ කිසිදා
[00:41.33] ඔබ මගෙ මුළු ලොවම කියා
[00:45.31] පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
[00:54.34] අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
[01:03.91] ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
[01:12.41] සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
[01:32.06] පෙර වගේ
[01:33.92] මුන ගැසුනු සේ
[01:36.06] හමුවන්න බෑනේ ලංවීලා
[01:40.82] මේ භවේ
[01:42.69] අපි විදි සෙනේ
[01:44.82] මතු ලොවක විදිමු එක් වීලා
[01:49.59] අපි අපේ නොවුනත් ප්රියේ
[01:53.31] මට ඉන්න දෙන්න තහනම් සිතේ
[01:57.57] පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
[02:06.24] අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
[02:24.57] පෙම් කලේ ඇයි අප මෙසේ
[02:28.55] හැමදාම ඉන්නෙ කදුලින්නේ
[02:33.42] හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
[02:41.92] මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
[02:49.89] පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
[02:58.65] අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
[03:08.75] මගෙ ඇස් පියෙන තුරා ...
[03:12.21] රත්තරනේ ඔබෙම තමා
[03:16.72] නුබ දන්නෑ කිසිදා
[03:20.97] ඔබ මගෙ මුළු ලොවම කියා
[03:24.95] පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
[03:33.72] අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
[03:43.81] ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
[03:52.05] සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
