Lrc Player
Alen Bandi
Mahiru Senarathne
[03:33.13]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:16.92] හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං
[00:25.69] ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක්
[00:33.92] ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්
[00:42.15] තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්
[00:49.59] ආලෙන් බැඳී මා ආවා
[00:58.12] දෑතින් බැඳී මා මියුනා
[01:05.57] ආලෙන් බැඳී මා ආවා
[01:15.14] දෑතින් බැඳී මා මියුනා
[02:02.75] වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ නේ මං
[02:11.25] මුසා බස් ගොතා කියන්න කාරණා නැතත්
[02:19.76] හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත්
[02:27.98] ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්
[02:36.50] ආලෙන් බැඳී මා ආවා
[02:44.20] දෑතින් බැඳී මා මියුනා
[02:52.97] ආලෙන් බැඳී මා ආවා
[03:00.96] දෑතින් බැඳී මා මියුනා
