Bambara nade
[00:33.19] නිහඬ ගමනේ මේතරම් දුර
[00:37.96] ඇවිද අපි එකවාගේ
[00:41.95] මිහිරි මතකේ සැරිසරා ඔබ
[00:46.20] නවාතැන් ගෙන දෑසේ
[00:48.85] බඹර නාදේ ඇසෙන මානේ
[00:52.85] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[00:57.11] බඹර නාදේ ඇසෙන මානේ
[01:01.35] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[01:06.68] හ හ හ හා - හ හ හ හා
[01:10.92] හ හ හ හා - හා හා
[01:15.17] හො හො හො හෝ - හො හො හො හෝ
[01:19.69] හො හො හො හෝ
[01:23.41] ප්රාර්ථනා තවරා ආදරේ
[01:27.66] ඉන්න ඉඩදෙන්න තුරුලේ
[01:31.64] හිනැහෙනා කල්පනා
[01:35.89] ඔබ නිසයි ජීවිතේ
[01:38.81] ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
[01:43.07] සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
[01:47.33] ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
[01:51.31] රහස නොහැඟේ මගෙම ළඳුනේ
[02:13.36] දෑත් විදා ළමැදේ ආදරේ
[02:17.60] දෙන්න විඳගන්න රිසිසේ
[02:21.85] නිමනොවේ කිසිදිනේ
[02:26.38] පෙම්පැතුම් මා හදේ
[02:29.03] ලබන හැම ආත්මයම ඔබගේ
[02:33.02] ළඟම ඉන්නයි මම නම් පැතුවේ
[02:37.27] පණට පණ දී මා දිවිකතරේ
[02:41.52] නොයමි රහසේ රකිමි පණසේ
[02:47.08] නිහඬ ගමනේ මේතරම් දුර
[02:51.60] ඇවිද අපි එක වාගේ
[02:55.59] මිහිරි මතකේ සැරිසරා නුඹ
[02:59.84] නවාතැන් ගෙන දෑසේ
[03:02.51] බඹර නාදේ ඇසෙන මානේ
[03:06.47] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[03:10.49] බඹර නාදේ ඇසෙන මානේ
[03:14.46] රැඳෙනු මාගේ සුවඳ වාගේ
