[00:08.95] හිත ආස තැන නැවතිලා
[00:13.45] විදින්නට හුස්මක රහා
[00:17.70] ඇවිත් නුඹ ල'ගටම වෙලා
[00:21.15] දඟ කළා ඔව් එදා
[00:25.94] මල් ඔන්චිල්ලා
[00:29.13] මත නැගිලා අපි දෙන්නා
[00:34.71] මුල් කාලේ නම්
[00:37.89] සඳ අල්ලා නැලවෙන්නා
[01:02.86] හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
[01:07.08] දැන් මුමුනන්න බෑ පරණ වාරන්
[01:11.59] පියාඹයි ඔයානම් අලූත් වූ විලාසෙන්
[01:15.82] මගේ තටු බින්දෙ ඇයි දැයි කියාපන්
[01:20.34] මල් ඔන්චිල්ලා
[01:23.50] මත නැගිලා අපි දෙන්නා
[01:29.08] මුල් කාලේ නම්
[01:32.27] සඳ අල්ලා නැලවෙන්නා
[01:57.23] රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
[02:00.37] නමුත් දැන් මේ පායන්නේ
[02:02.99] යලි පරණ සඳ නම්
[02:06.18] මතක් වෙයි දුකක් දෙයි
[02:08.01] ඔබේ ඇස් මැවී එයි
[02:10.40] සිත පාරන්නේ ඇයි පෙම් කලා නම්
[02:15.44] හිත ආස තැන නැවතිලා
[02:19.69] විදින්නට හුස්මක රහා
[02:23.94] ඇවිත් නුඹ ලගටම වෙලා
[02:27.13] දඟ කළා ඔව් එදා
[02:32.18] මල් ඔන්චිල්ලා
[02:35.37] මත නැගිලා අපි දෙන්නා
[02:40.94] මුුුල් කාලේ නම්
[02:44.40] සඳ අල්ලා නැලවෙන්නා
[02:49.97] මල් ඔන්චිල්ලා
[02:52.90] මත නැගිලා අපි දෙන්නා
[02:58.42] මුුුල් කාලේ නම්
[03:01.61] සඳ අල්ලා නැලවෙන්නා
