Bombe Motai
[00:01.51] ගුරුකම් කරාලා.... ලියුමක් ලියාලා... ගිරවට කියාල පද්මාවතී...
[00:06.54] කොන්ඩෙත් කපාලා... ලිප්ස්ටික් උලාලා... කඩ්ඩෙන් කොටාල පද්මාවතී...
[00:11.05] පද්මාවතී... පද්මාවතී... පද්මාවතී...
[00:18.50] ගෙවුනා සතී සතී දැන් මට ඇතී... පද්මාවතී...
[00:25.41] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[00:30.71] බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
[00:33.91] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[00:37.09] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[00:55.16] හොරැහින් මං බැන්දා ආදරේ... තනියම නිදියන්නේ කාමරේ
[01:04.72] හොරැහින් මං බැන්දා ආදරේ... තනියම නිදියන්නේ කාමරේ
[01:11.63] ආලේ මෝරා මේ හිත පාරා ඇමතියා රට කනවා හෝ...රා..
[01:17.73] ඒ වල් ඌරා බඩ ලොකු මෝරා එක්කන් යනවාමයි යනවාමයි කැන්දාගෙන පද්මා.........
[01:28.90] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[01:32.09] බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
[01:35.29] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[01:38.73] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[01:54.93] ගුරුකම් කරාලා.... ලියුමක් ලියාලා... ගිරවට කියාල පද්මාවතී...
[02:01.57] කොන්ඩෙත් කපාලා... ලිප්ස්ටික් උලාලා... කඩ්ඩෙන් කොටාල පද්මාවතී...
[02:07.42] පද්මාවතී... පද්මාවතී... පද්මාවතී...
[02:14.60] ගෙවුනා සතී සතී දැන් මට ඇතී... පද්මාවතී...
[02:20.97] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[02:26.01] බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
[02:28.94] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[02:32.11] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[02:35.58] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[02:38.76] බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
[02:41.95] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
[02:45.14] බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
