Lrc Player

Duwe

Charitha attalage
[03:28.56]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.97] දේස දීපංකරේ

[00:28.89] පේන තෙක් මානයේ

[00:32.08] වාලුකාවේ දැවී

[00:35.00] කාසි හොයනා නගේ

[00:38.75] පුංචි පැටවු නුඹේ

[00:41.67] නැද්ද සිහිපත් උනේ

[00:45.39] උන්ට උඹමයි අගේ

[00:48.84] කාසි පොදි නම් නොවේ

[00:54.43] සමාවෙයන් දුවේ

[00:57.87] සමාවෙයන් දුවේ

[01:01.59] මින් මතුවට වෙන්නැතේ

[01:07.70] සමාවෙයන් දුවේ

[01:11.15] සමාවෙයන් දුවේ

[01:14.88] මින් මතුවට වෙන්නැතේ

[01:59.70] රෑට තුරුලේ උඹේ

[02:02.62] නින්ද ගිය හා පැටවු

[02:06.08] මට බයේ හැංගිලා

[02:09.00] නිදි වරා සෝ දුකින්

[02:12.72] පොඩි එවුන්ගෙ දමා

[02:15.91] උන්ගෙ අප්පත් මෙදා

[02:19.36] රහමෙරේ කිමිදිලා

[02:22.81] උන්ට අතවර කලා

[02:28.39] සමාවෙයන් දුවේ

[02:31.85] සමාවෙයන් දුවේ

[02:35.31] මින් මතුවට වෙන්නැතේ

[02:41.95] සමාවෙයන් දුවේ

[02:45.67] සමාවෙයන් දුවේ

[02:48.86] මින් මතුවට වෙන්නැතේ